තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට, ස්ථීර රියදුරු බලපත්‍ර..
Thursday, 18 January 2024 - 8:57 | Views - 1,218
රියැදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී මේ වනවිට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝම්බර් මාසය වන විට විසදන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (17) කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, ඔහු කියා සිටියේ තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථීර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
Share This Article