හෙද වර්ජනය අද
Wednesday, 17 January 2024 - 7:56 | Views - 529
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
එම සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි සඳහන් කළේ, ඊයේ (16) දිනයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවෙන් , බලාපොරොත්තු වූ පරිදි යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
Share This Article