තනිකමක් ඇති ඔබටම, විශේෂ වූ උපකරණයක්..
Sunday, 14 January 2024 - 9:20 | Views - 481
තනිකමක් දැනෙනවා නම් සහ ලෝකයේ තවත් තැනක සිටින කෙනෙකු සමඟ කතා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අගනා උපකරණයක් සොයා ගෙන තිබෙනවා.

එය නමින් Holobox යනුවෙන් හඳුන්වනවා.

නෙදර්ලන්තයේ සමාගමක් වන Holoconnects විසින් මෙය නිර්මාණය කර ඇති අතර, මෙය උසස් මෘදුකාංගය සහ දෘඪාංග සහිතව නිර්මාණය කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙහි අඟල් 86ක විනිවිධ පෙනෙන තිරයක් ඇති අතර, මෙය සඳහා අන්තර්ජාල පහසුකම් සැපයිම මඟින් ලෝකයේ ඕනෑම තැනකට 3D Hologram ඉතා ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු දර්ශන නිර්මාණය කරමින්, ප්‍රක්ෂේපණය කිරීමට හැකි බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top