කැසිනෝ බලපත්‍ර ගාස්තු ඉහළට
Sunday, 14 January 2024 - 8:16 | Views - 326
කැසිනෝ බලපත්‍ර ගාස්තුත් ඉහළටකැසිනෝ බලපත්‍ර ගාස්තුව සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.ඒ අනුව, ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සහිත අයදුම්කරුවන් නව බලපත්‍ර ගාස්තුව ලෙස රුපියල් බිලියන 10ක් ගෙවිය යුතුයි.එම බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් බිලියන 10ක් ගෙවීමට සිදුවනවා.එමෙන්ම ඩොලර් මිලියන 500 ට අඩු ආයෝජන සඳහා බලපත්‍ර ගාස්තු රුපියල් බිලියන 5 ක්.


Share This Article