සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළට..
Sunday, 14 January 2024 - 8:09 | Views - 319
වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ජනවාරි 12 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව තල් අරක්කු හැර ස්කාගාර බලපත්‍ර ගාස්තුව රුපියල් ලක්ෂ 250ක් දක්වා ඉහළ දමා ඇති අතර, තල් අරක්කු ස්කාගාර බලපත්‍රය රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
රා බෝතල් කිරීමේ බලපත්‍රය රුපියල් ලක්ෂ 10 සිට කෝටිය දක්වා ඉහළ දමා ඇති අතර, විනාකිරි නිෂ්පාදනාගාර බලපත්රයද ලක්ෂ 05 සිට ලක්ෂ 25ක් දක්වා ඉහළ දමා තිබෙනවා.
එම මිල ගණන් පහතින්...




Share This Article