පැය 16ක , ජල කප්පාදුවක්..
Friday, 12 January 2024 - 16:13 | Views - 348
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට, පැය 16ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව, හෙට (13) ප.ව 5 සිට පැය 16ක කාලයක් සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
අදාළ කප්පාදුව , කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට සිදු කෙරෙයි.
Share This Article