හිස කදින් වෙන් වුණත් , ළඟට නම් යන්න එපා..
Friday, 12 January 2024 - 10:53 | Views - 775
මේ කියන්න යන්නේ එදිනෙදා ජිවිතයේ බොහෝ විට සිද්ධවෙන දෙයක් ගැන,

අපේ වත්ත පිටියට සර්පයෙක් එනවා දැක්කොත් අපි මොකද කරන්නේ, දුවගෙන ගිහින් මොකක් හරි ගෙනල්ලා, සර්පයාට ගහනවා නේද ?

අපි ඒක කරන්නේ පෙරළා , වූ අපිට දෂ්ඨ කරයි කියලා හිතෙන බයට, පොඩි ළමයි ඉන්න ගෙවල්වල නම් , බොහෝ විට පොඩි ළමයින්ට සෙල්ලම් කරන විට මොකක් හෝ නපුරක් වේවි යැයි සිතා සර්පයින් දුටු විට එක්මනින්ම මරා දැමීම කරනවා නේද?

ඉතින් ඔයාලා දැනගෙන හිටියද ඔහොම අපි සර්පයාට ගහද්දී, හිස කදින් වෙන් වෙලා උණත් සර්පයාට අපට දෂ්ඨ කළ හැකි බව.

අපි හිතන්නේ හිස කදින් වෙන් වූ පමණින් සර්පයා මිය යනවා කියා නේද ?

ඒත් ඒ කතාව පොඩ්ඩක් වෙනස්...

ඔව්, ක්ෂිරපායින්ගේ හිස කදින් වෙන්කළ වහාම මිය යනවා.

ඒ වුණත්, මොවුන්ගේ මොළයට එතරම් ප්‍රභල වශයෙන් ඔක්සිජන් අවශ්‍ය නොවන නිසාවෙන් , හිස කදින් වෙන්කර දැමුවද , පැයකට ආසන්න කාලයක් චලනය වෙන්න පුළුවන්.

මේ නිසා කිසිම වේලාවක මැරිලා ඉන්න සර්පයෙක් ළඟට කිට්ටු වෙන්න එපා.

සර්පයාට ඔබට දෂ්ඨ කරන්න ඒ වේලාවත් හොඳටම ඇති.. 

No description available.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top