අපරිමිත වින්දනාධිපති හිරු, ඩිජිටල් මාධ්‍ය අවකාශයේ සිදු කරන මහා පෙරළිය.. ලොව ප්‍රථම වරට රූපවාහිනි නාලිකාවක් සහ ගුවන් විදුලි නාලිකා 5ක් එකම MOBILE APP එකකින් දැන් ඔබට...
Friday, 12 January 2024 - 9:01 | Views - 326
හැමදාමත් නවමු අත්දැකීම් ඔබට සමීප කරන "හිරු" , මේ වන විටත් මාධ්‍ය අවකාශය තුළ පළමු තැන රැදෙමින් ශ්‍රාවක, ප්‍රේක්ෂක ඔබගේ හද තුළ ලැගුම්ගෙන අවසන් බව අප දනිමු.
ඒ නිසාවෙන්ම , ප්‍රේක්ෂක ඔබ ගැනම සිතමින් තවත් දැවැන්ත විප්ලවීය වෙනසක් ගෙන එන්නටයි මේ වෑයම...
ඉතින්, ඔබටත් අද (12) දිනයේ සිටම, ඩිජිටල් මාධ්‍ය විප්ලවයක ඇරඹුමත් එක්ක අපරිමිත වින්දනාධිපති හිරු, ඩිජිටල් මාධ්‍ය අවකාශයේ සිදු කරන මහා පෙරළිය සමඟින් එකතු වෙන්න පුළුවන්...
ඒ අනුව, ලොව ප්‍රථම වරට රූපවාහිනි නාලිකාවක් සහ ගුවන් විදුලි නාලිකා 5ක් එකම MOBILE APP එකකින් දැන් ඔබට සමීප කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇති.
ඔබත්, ඔබගේ දුරකථනයට අනුව, GOOGLE PLAY STORE හෝ APPLE APP STORE වෙත දැන්ම පිවිස HIRU FM APP එක DOWNLOAD කරගන්න..
හැමදාමත් නැවුම් අලුත් දේ ඔබට සමීපකරන හිරුගේ , මෙදා වෙනසත් ඔබම APP එක DOWNLOAD කර බලන්න...
තවද , අප සමඟ රැදී සිටිමින් , අපව අංක එකට ඔසවා තබන ප්‍රේක්ෂක ඔබ අපේ වත්කම බවද , අප නවමු පියවරක් තබන සෑම මොහොතකම ඔබට පසක් කිරීමට කැමැත්තෙමු..
Share This Article