අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක , ස්ථිර මිල ගණන් ප්‍රකාශයට..
Thursday, 11 January 2024 - 9:44 | Views - 1,118
සුදු සීනි, වියළි මිරිස් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ගණන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ අනුව වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 900ක් සහ සිල්ලර මිල රුපියල් 1,100ක් සහ 1,300ක් වන බව සඳහන්.

සුදු සීනි ක්‍රිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 280ක් වන අතර සිල්ලර මිල පරාසය පවතින්නේ රුපියල් 280ත් 320ත් අතරයි.

ආනයනික ලොකු ලුනූ කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 380ක් වන අතර, සිල්ලර මිල පරාසය වන්නේ රුපියල් 420ත් 580ත් අතර මිලක්.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ සිල්ලර වෙළඳසැල් හිමියන් අසාධාරණ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන බැවින් මෙම මිල ගණන් ප්‍රකාශයට පත් කරන බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top