රත්තරන් මිලට වෙන දේ, ඔයාලත් දැනගන්නම ඕනේ..
Thursday, 11 January 2024 - 9:28 | Views - 713
පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිලෙහි ඉහළ යෑමක් ඊයේ (10) දිනයේත් වාර්තා වුණා. වෙළෙඳපොළ දත්තයන්ට අනුව, කැරට් 22 ග්රෑම් 8ක මිල ඊයේ දිනයේ සටහන් වූයේ රුපියල් 169,950ක් ලෙසයි.එමෙන් ම කැරට් 22 ග්රෑම් 1ක මිල රුපියල් 21,240ක් ලෙසට සඳහන් වුණා. තවද , කැරට් 24 ග්රෑම් 8ක මිල රුපියල් 185,350ක් ලෙසට සටහන් වූණා.

Share This Article