උඩුවරින් නාය ගිය බදුල්ල - කොළඹ මාර්ගය .. (Photos)
Wednesday, 10 January 2024 - 16:48 | Views - 524
නායයාමක් හේතුවෙන් බදුල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය හාලිඇල උඩුවර හතේ කණුව ප්‍රදේශයෙන් ඊයේ(09) සම්පුර්ණයෙන්ම අවහිර වුණා.

මේ හේතුවෙන්, එම මාර්ගයේ රථ වාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මාර්ගයට ඉහළින් නායගිය පස්කන්දක් මාර්ගය හරහා ගොස් බදුලු ඔයට වැටී ඇත්තේ මෙලෙසින්.... 













( ඡායාරූප - සමාජ මාධ්‍යයයෙන් )
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top