''තවත් ඉවසන්න කිසිම හේතුවක් නෑ.. මුං අපේ ඉවසීම පරීක්ෂා කරනවාද ?''
Wednesday, 10 January 2024 - 11:14 | Views - 415
වර්තමානයේ පවතින ආර්ථික තත්වය ගැන රටේ මහජනතාවගේ තියෙන්නේ නම් එතරම් සුබවාදී ආකල්පයක් නෙවෙයි.මොකද ඒ තරමට වැඩි වී තිබෙන බඩු මිල නිසා ජනතාව සිටින්නේ යම් පීඩනයක.ඒ බව මග තොටේදී නිවසේදී කරන කතා බහෙන් ඔබට තේරෙනවා ඇති.ඉතින් මේ අපි ඔබට කියන්න යන්නේ මහජනතාවගේ පවතින පීඩනය මොන තරම්ද පෙන්වන සටහනක් ගැන.මේ ඒ සටහන.

Share This Article