2024 වසරේ රාජකීයෙකුගේ පළමු පැමිණීම වාර්තා කරමින් , ඈන් කුමරිය අද මෙරටට.. (Photos)
Wednesday, 10 January 2024 - 10:54 | Views - 422
3 වන චාල්ස් රජුගේ එකම සොහොයුරිය වන ඈන් කුමරිය අද මෙරටට පැමිණීමට නියමිතයි...

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යත්‍රාන්තික සබඳතා ආරම්භ කර වසර 75ක් ගතවීම නිමිත්තෙන් ඈන් කුමරිය සහ ඇගේ සැමියා වන ශ්‍රීමත් තිමති ලෝරන්ස් තෙදින නිල සංචාරයක් සඳහා අද (10) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි..

ඇය මෙම රාජ්‍යත්‍රාන්තික ගමනට සමගාමීව මහනුවර සහ යාපනයේ ද සංචාරය කිරීමට ද නියමිතයි..

එසේම ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා..

1995 වසරේදී ද ඇය මෙරටට පැමිණි අතර ඈන් කුමරියගේ මෙරට සංචාරය මෙම වසරේ 2024 රාජකීය පවුලේ සාමාජිකයෙකු සිදු කරන පළමු විදෙස් සංචාරය වීමද විශේෂත්වයක්.. 








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top