තවත් ප්‍රබල භූ කම්පනයක්
Tuesday, 09 January 2024 - 9:33 | Views - 1,603
ඉන්දුනීසියාවේ Talaud දූපත ආසන්නයේ රික්ටර් මාපක අංක 6.8ක ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.
යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය විසින් මේ බව සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, අද (09) අලුයම හටගත් මෙම කම්පනය සිදුවූයේ ජෙනරල් සැන්ටෝස් නගරයේ සිට කිලෝමීටර් 171 ක් ගිනිකොණ දෙසින් බවයි වාර්තා වෙන්නේ.
Share This Article