අද සිට විශේෂ සතියක්..
Sunday, 07 January 2024 - 7:46 | Views - 779
අද (07) දිනයේ සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මකයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 70ක් ආවරණය වන පරිදි මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.
එසේම, අද දිනය තුළ අදාළ වැඩසටහන පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සිදු කරන බව ද වැඩිදුරටත් සඳහන් වුණා.
Share This Article