කාන්තා, ළමා ආරක්ෂාවට දුරකථන අංකයක්
Thursday, 04 January 2024 - 12:42 | Views - 248
කාන්තාවන්ට හෝ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳව පැමිණිලි කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක ලෙසටයි, මෙම දුරකථන අංකය හඳුන්වා දී ඇත්තේ,
ඒ අනුව, 109 දුරකථන අංකය ඔස්සේ මේ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා.
Share This Article