වේදනාකාරී මරණයක් ? ලොව විෂ වැඩිම මත්ස්‍යයා මෙන්න.. (Photos)
Tuesday, 02 January 2024 - 12:37 | Views - 650
Stonefish යනුවෙන් හදුන්වනු ලබන මත්ස්‍යයා ලොව විසකුරුම මත්ස්‍යයා ලෙස හදුන්වනවා.

බටහිර ඕස්ට්‍රේලියානු මුහුද ආශ්‍රිතව වැඩි වශයෙන් ජීවත්වන මොවුන් ඉන්දියන් සාගරය පුරා පැතිරී ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් සාගරය පතුලෙහි සැකැස්ම පිහිටා ඇති ආකාරයට අනුවර්තනය වෙමින් සතුන් ගොදුරු කරගැනීම සිදු කරනු ලබනවා.

ඔවුන්ට එකවර විහිදියහැකි කටු පිහිටා ඇති අතර එක් පහරදීමකදී පටක මරණය,අංශභාගය මෙන්ම ඉතා වේදනාකාරී මරණයක්ද හිමිවිය හැකියි.

සටහන - උපුටා ගැනීමකි.. 




Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top