සර්ප වයින්, ගැන අහලා නැත්නම් දැනගන්න.. (Photos)
Sunday, 31 December 2023 - 9:51 | Views - 1,076
සර්ප වයින්

Snake wine සර්ප වයින් සර්ප වයින් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සර්පයෙක් බෝතලයක ගිල්වලා හාල් වලින් හෝ ධාන්‍ය වර්ග වලින් හදන මද්‍යසාර පානයක්.

බොහෝ වෙලාවට මේකට දාන්නේ පණ තියෙන සර්පයින්.

එහෙම දාල මාස ගාණක් පැසවන්න තියෙනවා. රෝග නිවාරකයක් ලෙස සලකන මේ මත්පැන් චීන වෙෙද්‍ය විද්‍යාවට අනුව නම් පුද්ගලයෙක් පුනර්ජීවනය කරන බවටත් ඔවුන් විශ්වාස කරනවා. අද වන විට චීනය ඇරුනම ජපානය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය වගේ රටවල් වල විදී වල මේ පානය දකින්න පුළුවන්. 

May be an image of fragrance

May be an image of snake

No photo description available.

May be an image of snake and anchovies

May be an image of snake

May be an image of fragrance


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top