හොඳම ඡායාරූප ශිල්පී සම්මානය - පුංචි ජේමී ට
Wednesday, 20 December 2023 - 9:20 | Views - 509
මෙතෙක් පැවති වාර්ෂික රාජකීය සම්මාන උළෙල දී RSPCA තරුණ ඡායාරූප ශිල්පී සම්මානය මෙවර 8 හැවිරිදි ජේමි විසින් දිනා ගැනීමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ සම්මාන උළෙල පවත්වනු ලබන්නේ එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රියාත්මක වන සත්ත්ව සුබ සාධනය මඟින්.

මෙම සම්මානය හිමි වූයේ ඇය විසින් ලබා ගෙන තිබු කළුකුමා සත්ත්වයාගේ සමීප ඡායාරූපකට බවයි සඳහන් වන්නේ.

ඇය කුඩා කළ සිටම ඡායරූපකරණයට යොමු වී ඇති බව වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම තරගය සඳහා තරගකරුවන් 6,000ක් පමණ ඉදිරිපත්ව සිටි බවයි. 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top