වයස ඉලක්කමක් විතරයි.. බලන්නකෝ අනූ හතේ ආච්චිගේ වැඩ..
Sunday, 26 November 2023 - 12:34 | Views - 801
වයස යනු ඉලක්කමක් බව සියලුදෙනාටම පසක් කරමින් 97හැවිරිදි කාන්තාවක් Paramotoring වික්රමයක් සිදුකරන පුවතක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.මේ පුවත වාර්තාවෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්ර ප්රාන්තයේ නාග්පූර් ප්රදේශයෙන්.තම විවාහයේ මුල් අවධියේදී ම වැන්දඹුවක් වූ මෙම කාන්තාව ජීවිතයේ අභියෝගවලට ඉතා අලංකාරව මුහුණ දුන්, දියණියන් හතර දෙනෙකුගේ මවක් බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. ඇය උපදේශකවරයෙකුගේ සහාය ඇතිව මෙම වික්රමය සිදුකරනුයේ වයස යනු ඉලක්කමක් බව සියලු දෙනාටම පසක් කරවමින්.

Share This Article