බූවල්ලන් ගැන ඇසෙන අසුන්දර කතාවක්.. (Photos)
Friday, 24 November 2023 - 15:56 | Views - 1,220
මේ තියෙන්නේ බූවල්ලෙකුගේ බිත්තර. පෙනුමෙන් සුන්දර වුණත් මේවා පිටිපස්සේ අසුන්දර කතාවක් තියනවා.ගැහැණු බූවල්ලෙකු තමන්ගේ ජීවිත කාලය පුරාවටම එක පාරක් විතරයි බිත්තර දාන්නේ. බිත්තර දැම්මට පස්සේ, කෑම ගන්නවත් බිත්තරවලින් ඈතට නොගිහින් තනියම මාස 53 ක් තිස්සේ බිත්තර ටික රකිනවා. අවසානයේ බිත්තර පුපුරා පැටවුන් එළියට එනකොට මව හාමතේම අවසන් හුස්ම හෙළනවා.කතාව හරි අමුතුයි නේද? ඒත් අපි නොදන්නා දේවල් දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා නේද ?


Share This Article