ලොව දෙවන විශාලතම හින්දු කෝවිල..
අමෙරිකාවේ ඉදිකරන ලද Babs Swami Narayan Akshardam Temple ලොව දෙවන විශාලතම හින්දු කෝවිල බවට පත්ව තිබෙනවා.
අමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි අක්කර 183 ක භූමි භාගයක මෙම විහාරස්ථානය ඉදිකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම විහාර සංකීර්ණයේ පිළිම 10,000ක් තිබෙන අතර 2011 වසරේ ආරම්භ කළ එහි ඉදිකිරීම් කටයුතු පසුගියදා අවසන් කර ඇති බව වාර්තා වන්නේ.
විදෙස් මාධ්ය වාර්තා කරන්නේ Babs Swami Narayan Akshardam Temple ලබන 18 වනදා බැතිමතුන් සඳහා විවෘත කරීමට නියමිතව ඇති බවයි.