ඔසිරිස් රෙක්ස්, වසර හතකට පසු පෘථිවියට
Sunday, 24 September 2023 - 13:30 | Views - 542
නාසා ආයතතනයේ ඔසිරිස් රෙක්ස් අභ්‍යවකාශය යානය විසින් බෙන්නු ග්‍රාහකයෙන් ලබාගත් පාංශු සාම්පල සමඟ අද (24) , ඇමරිකාවේ උටා කාන්තාරය වෙත ගොඩබැස්සවීමට නියමිතයි.

එය වෙඩි උණ්ඩයක වේගය මෙන් 15 ගුණයකටත් වැඩි වේගයකින් පෘථිවි වායුගෝලය වෙත පැමිණෙනු ඇති බවටයි විද්‍යාඥයන් පවසන්නේ.

අනතුරුව පැරිෂුට් මගින් මෙම කැප්සියුලය ආරක්ෂිතව ගොඩබස්සවා ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතයි.

මෙම අභ්‍යවකාශ යානය මීටර 500 ක පළලින් යුත් අදාළ ග්‍රාහකය වෙත දියත් කරනු ලැබුවේ 2016 වසරේදීයි.

අද දිනයේ මෙම යානය සාර්ථකව පෘථිවියට ළගාවුවහොත් ග්‍රාහකයකින් ගොස් සාම්පල රැගෙන පැමිණි ප්‍රථම ඇමරිකානු අභ්‍යවකාශ යානය බවට පත්වනු ඇති.  




Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top