ඇත්ත නොවන, ඇත්ත වගේ බබාලා..
Thursday, 14 September 2023 - 12:26 | Views - 610

උණහපුලුවාටත් උගේ පැටියා මැණිකක්ලු යනුවෙන් අප අතර කියමනක් වේ. විවාහයට පත්වන ඕනෑම අයෙකුගේ එකම සිහිනය බවට පත් වන්නේ  කිරි සිහිනයයි.

නමුත් එය කෙමෙන් කෙමෙන් වියැකී යද්දි සහ අලුත උපන් බිලිදා දෝතේ දිම  මෙලොව හැර යද්දී වාතලයට කඳුළු මුසු කරන මාපියන් නැතුවාම නොවේ.ඔවුන්ගේ මානසික මට්ටම පිළිබඳ සලකා බලමින් රීබෝන් ඩෝල්ස් යන්න ලොවට හඳුන්වා දෙන්නට මේ වන විට වනවිට විද්‍යාඥයන් සමත් වී ඇත.

නවීන සංවේදී නිර්මාණයක් වන මෙම බෝනික්කන් විශේෂය සමේ පැහැය,උපන් ලප සහ හැඟීම් ප්‍රකාශ වන ආකාරයෙන් සිලිකන් උපයෝගී කොට ගනිමින් සියුම්ව නිෂ්පාදනය කොට තිබීම   විශේෂත්වයක්. මෙහි සජීවි බව කොතෙක් ද යත් බැටරියක් මාර්ගයෙන් මෙම බෝනික්කන්ට හුස්ම ගැනීමට ඉඩ සලසා තිබීමයි.

සිලිකන් ළමුන් නොහොත් රීබෝන් ඩෝල් ඇමෙරිකානු ඩොලර් 20 000-30 000ත් අතර මිලකට මිළ දී ගත හැකිය. වර්තමානයේ පවතින කෘතිම බුද්ධි සංකල්පයත් සමඟ මෙම බෝනික්කන්ගේ නවීනතා රැසක් ම නුදුරේදීම දැකගත හැකි වේ යැයි වාර්තා වේ.        


( උපුටා ගැනීමකි.. ) 


Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top