වර්තමානයට තර්ජනයක් වූ, අලුත්ම ගායිකාව.. (Photos)
Tuesday, 12 September 2023 - 9:20 | Views - 636
තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට ලැබෙන දේවල් ගැන හැමදාම අහන්න දකින්න ලැබෙනවා.

AI තාක්ෂණය කියන්නෙත් අන්න ඒ වගේ අරුම පුදුම දෙයක්.

පසුගියදා AI තාක්ෂණයෙන් නිපද වූ ප්‍රවෘත්ති නිවේදිකාවන් ගැන පුවත කාටත් කලින්ම අපි ඔබ වෙත ගෙන ආවා මතක ඇතිනේ.

ඒ වගේම තමයි මේ වෙද්දි වෝර්නර් මියුසික් සමාගම ප්‍රථම AI පොප් ගායිකාව නිපදවීමට සමත් වී තිබෙනවා.

නූනුරි නම් මේ පොප් තරුව සැබෑ ලෝකයේ දකින්න පුළුවන් චරිතයක් නම් නෙවෙයි.

හැබැයි මේ වෙද්දි ඇයගේ ප්‍රථම ගීතය එලි දැක්වීමට වෝරනර් සමාගම කටයුතු කලා.

ඩෝමිනෝස් නම් මේ ගීතය මේ වෙනකොට ඔයාලට අහන්න පුළුවන් කමක් තියෙනවා.

මේ වෙද්දි ගීත කිහිපයක් සඳහාම නූනූරි ගිවිසුම් ගතව සිටිනවා.

ඒ වගේම සජීවී නොවන පරිගණකයක් තුල ජීවත් වන චරිතයක් සමග ගිවිසුම් ගත වූ පළමු අවස්ථාවද මෙය බවට පත් වුණා.

ඒ වගේම නූනුරිගේ නිර්මාණකරු වන්නේ ජර්මානු ජාතික ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන ජෝර්ග් සූබර්ය. 








Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top