වර්තමානයට තර්ජනයක් වූ, අලුත්ම ගායිකාව.. (Photos)
Tuesday, 12 September 2023 - 9:20 | Views - 418
තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට ලැබෙන දේවල් ගැන හැමදාම අහන්න දකින්න ලැබෙනවා.

AI තාක්ෂණය කියන්නෙත් අන්න ඒ වගේ අරුම පුදුම දෙයක්.

පසුගියදා AI තාක්ෂණයෙන් නිපද වූ ප්‍රවෘත්ති නිවේදිකාවන් ගැන පුවත කාටත් කලින්ම අපි ඔබ වෙත ගෙන ආවා මතක ඇතිනේ.

ඒ වගේම තමයි මේ වෙද්දි වෝර්නර් මියුසික් සමාගම ප්‍රථම AI පොප් ගායිකාව නිපදවීමට සමත් වී තිබෙනවා.

නූනුරි නම් මේ පොප් තරුව සැබෑ ලෝකයේ දකින්න පුළුවන් චරිතයක් නම් නෙවෙයි.

හැබැයි මේ වෙද්දි ඇයගේ ප්‍රථම ගීතය එලි දැක්වීමට වෝරනර් සමාගම කටයුතු කලා.

ඩෝමිනෝස් නම් මේ ගීතය මේ වෙනකොට ඔයාලට අහන්න පුළුවන් කමක් තියෙනවා.

මේ වෙද්දි ගීත කිහිපයක් සඳහාම නූනූරි ගිවිසුම් ගතව සිටිනවා.

ඒ වගේම සජීවී නොවන පරිගණකයක් තුල ජීවත් වන චරිතයක් සමග ගිවිසුම් ගත වූ පළමු අවස්ථාවද මෙය බවට පත් වුණා.

ඒ වගේම නූනුරිගේ නිර්මාණකරු වන්නේ ජර්මානු ජාතික ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන ජෝර්ග් සූබර්ය. 








Share This Article
Hiru Tv Blog
ගහෙන් කැඩූ ගමන් රස විඳින්න පුළුවන් අපූරු...
Hiru Tv Blog
ඔබත් නිතර දෙවේලේ දහඩිය දමන කෙනෙක්ද..? එහෙනම්...
Hiru Tv Blog
මේ දිනවල ළමයින් අතර උණ සහ කැස්ස මෙන්ම සෙම්ප්‍රතිශ්‍යා...
Hiru Tv Blog
පුද්ගලයෙකු තම ජීවිත කාලය තුළ වැඩිම අවධානයක්...
Hiru Tv Blog
මුහුණේ සම තැනින් තැන අඳුරු වී තිබෙන විට...
Hiru Tv Blog
ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ රංගන ශිල්පිනියක් වන ජනප්‍රිය ශිරෝෂි රොමේෂිකාගේ...
Hiru Tv Blog
ලෝකයේ දස වන ස්ථානයේ ඉන්න දානපතියා වන ඉන්දියාවේ කෝටිපති අම්බානිගේ බිරිඳ ගැන...
Hiru Tv Blog
බොහෝ දෙනෙක්ට ඇගේ නම කියූ සැණින් මතක් වෙන්නේ විවිධ විවිධ විලාසිතාම විතරයි..මොකද,...
Hiru Tv Blog
සඳ මත ස්ථිර ජනාවාසයක් ගොඩ නැගිය හැකි ගුහාවක්, පළමුවරට සොයාගැනීමට විද්‍යාඥයින්...
Hiru Tv Blog
දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායම AI තාක්ෂණය භාවිතා කර සංගිත ඇල්බමයක් නිකුත් කිරීමට...
Hiru Tv Blog
ඔස්ට්‍රියාවේ වියානා නගරය ලොව ජීවත් වීමට අසමසම ( වඩාත් සුදුසුම ) ස්ථානය ලෙස තේරී...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top