හිරු සොයා යන ආදිත්යා එල් 1.. (Video)
Saturday, 02 September 2023 - 12:36 | Views - 605
ඉන්දියාව විසින් සූර්ය ගවේෂණය සඳහා යොමුකෙරෙන ආදිත්යා එල් 1 යානය අද(02) දියත් කිරීමට නියමිතයි.
ඉන්දීය අභ්යවකාශ ආයතනය හෙවත් ඉස්රෝ ආයතනය විසින් උදෑසන 11.50ට දියත් කරනු ඇති.
ඉන්දීය වාර්තා සඳහන් කළේ ආදිත්යා එල් පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක දුරින් පිහිටි කක්ෂයකට යොමුකරවීම සැළසුම් කර ඇති බවයි.
කිලෝග්රෑම් 400 බරැති මෙම යානය 2018 වසරේදී නිපදවා ඇති අතර, ඊට වැයවී ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 378 ක්.
Share This Article