ක්‍රීඩා ඇමැතිගේ අලුත් ගැසට්ටුව
Tuesday, 15 August 2023 - 7:24 | Views - 292
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ක්‍රීඩා පනතට අදාළ වැරදි වැළැක්වීමේ 21 වැනි වගන්තියට අනුව 2023 පෙබරවාරි 15 වැනිදා සිට වසර 3ක කාලයක් සඳහා විශේෂ විමර්ශන ඒකකයක් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එසේම, එම ඒකකයේ ප්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඒ ජයනාත් වනසිංහ කටයුතු කරනු ලබනවා.
Share This Article