බැංකු පොලී අනුපාතවල නොසිතූ වෙනසක් සිදුවෙන්නේ මෙහෙමයි...
Monday, 14 August 2023 - 10:58 | Views - 437
මෙම වසර අවසානය වන විට බැංකු පොලී අනුපාත තනි ඉලක්කමක් දක්වා අඩු කිරීම අපේක්ෂාව බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.
එමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් යළි ශක්තිමත් වනු ඇති බවයි ඔහු කියා සිටියේ.
ඊයේ (13) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති බල මණ්ඩල රැස්වීමක් අමතමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මේ බව සඳහන් කළා.
Share This Article