ලීසිං වාහන ගැන ඇමතිගේ නවතම හෙළිදරව්ව
Saturday, 12 August 2023 - 13:02 | Views - 1,899
රථ වාහන නැවත අත්පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන්නේ පරාටේ නීතිය නොවන බවත් කල්බදු ගෙවීම පැහැර හරින ලද වාහන අත්පත් කර ගත හැක්කේ වාහන හිමිකරුගේ විරෝධයක් නොමැති නම් පමණක් බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (11) පාර්ලිමේන්තුවේ දී Parate execution භාවිතය පිළිබඳ ප්‍රකාශයක් සිදු කරමින් බවයි වාර්තා වන්නේ.

අදාළ ණය මුදල රුපියල් ලක්ෂ 50 ඉක්මවන්නේ නම් පමණක් පරාටේ බලතල යටතේ යම් දෙපොළක් බැංකුවට හෝ මූල්‍ය ආයතනයකට නැවත පවරා ගැනීමක් සිදු කළ හැකි බවයි මුදල් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම වසරේ ආරම්භයේ සිටම අවස්ථා 173කදී බැංකු සහ මූල්‍ය ආයතන ඇතුළු සංවිධාන 19ක් විසින් Parate execution භාවිතා කර ඇති  බවයි.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top