සැප්තැම්බර් 28 සිට වෙනස් වෙන ෆේස්බුක්, මැසෙන්ජර්
Thursday, 10 August 2023 - 15:04 | Views - 3,937
එළඹෙන සැප්තැම්බර් මාසයේ 28 වන දින සිට ෆේස්බුක් මැසෙන්ජර් (Facebook Messenger) විසින් ජංගම දුරකථන අංකයට පැමිණෙන කෙටි පණිවිඩ සඳහා සහය ලබාදීම නතර කිරීමට තීරණය කර තිබෙනවා.
මෙපමණ කාලයක් එස්.එම්.එස්( SMS) පණිවිඩ දම් පාටින් සහ මැසෙන්ජර් Messenger) පණිවිඩ නිල් පැහැයෙන් පෙන්වීම සිදුකෙරණ අතර 2016 වර්ෂයේදී මෙටා සහ ඇන්ඩ්රොයිඩ් ස්මාර්ට්ෆෝන් ඒකාබද්ධ කිරීම සඳහා මෙම පහසුකම හඳුන්වා දෙනු ලැබුවා.
Share This Article