සියලු ගෙවීම් ඔන්ලයින් ක්‍රමයට ,
Sunday, 06 August 2023 - 13:35 | Views - 709
සියලු පළාත්පාලන ආයතන සඳහා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මුදල් ගෙවීමේ ක්‍රමයක් මේ වසර අවසානයට පෙර හඳුන්වා දෙන බව පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පළාත් සභා හා පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර කියා සිටියේ මේ වනවිටත් පළාත්පාලන ආයතන 69 ක මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව වරිපනම් බදු ඇතුලු බදු ගෙවීම් එම පළාත්පාලන ආයතන තුළ මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරගැනීමට හැකිවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top