බැංකු පොලී අනුපාත තවත් පහළට..
Sunday, 06 August 2023 - 10:59 | Views - 10,240
බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය බරිත ප්‍රධාන ණය දීමේ අනුපාතිකය මෙම සතිය තුළ තවත් පදනම් අංක 22 කින් 16.96%ක් දක්වා අඩු වී තිබෙනවා.
වාණිජ බැංකුවල AWPR පසුගිය සතියේ 17.18% ක අගයක් ගත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, වසරකට පෙර 23.78%ක තරම් ඉහළ අගයක් ලෙස සටහන් වුණා.
එමෙන්ම විශේෂඥයන්ගේ පවසන්නේ ඉදිරි මාස කිහිපය තුළ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළ යනු ඇති බවයි.
Share This Article