විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්
Saturday, 05 August 2023 - 15:46 | Views - 2,064
විදේශ කටයුතු අමාත්‍යංශය මගින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග සහතික පත්‍ර ඔන්ලයින් ක්‍රමය හරහා සත්‍යාපනය සඳහා ලබා දෙන බව දැනුම් දෙනු ලබනවා.නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ 2001 සහ ඉන්පසු පැවති සාමාන්‍ය පෙළ / උසස් පෙළ විභාගවලට අදාලව සත්‍යාපනය කර ගැනීමට ඉල්ලන විභාග සහතික අනිද්දා (07) සිට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විදේශ අමාත්‍යාංශයට යොමු කෙරෙන බවයි.ඒ සඳහා https://certificate.doenets.lk/ වෙබ් අඩවිය හරහා පිවිසිය හැකි අතර, වැඩිදුර විස්තර සඳහා නිවේදනය පහතින්,

Share This Article