බලාගෙනයි.. පරිස්සමෙන්.. කාන්තා ඔබටයි මේ හෙළිදරව්ව ,
Friday, 04 August 2023 - 15:02 | Views - 1,617
ලෝකයේ සිරිකත මවන්නිය ඇයයි...
ඒත් එක්කම මේ කියන්න යන්නේ එහෙම කතා කරන කාන්තාවන්ට අත්වෙලා තියෙන අවාසනාවන්ත ඉරණමක් ගැනයි....
මෙරට කාන්තාවන්ට එරෙහිව පවතින මිනීමැරුම් සහ අපරාධවල වර්ධනයක් ඉකුත් වසර තුන තුළ දැකගත හැකි බවට අලුත්ම වාර්තාවල දැක්වෙනවා...
ශ්‍රී ලංකා පොලීසිය විසින් ඒ එක් එක් වර්ෂවලට අදාළව නිකුත් කර ඇති කාර්ය සාධන වාර්තාවලට අනුවයි මේ බව තහවුරු වන්නේ..
කාන්තා මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මිනී මැරීමට තැත්කිරීම කිරීම, බරපතළ තුවාල සිදුකිරීම්, ලිංගික අපයෝජන සහ අපහරණ, පැහැරගෙන යෑම් හා කාමුක සංසර්ග සඳහා ස්ත්‍රීන් සැපයීම ආදී හා කාරණාවලට එරෙහිව මෙලෙස අපරාධ 600කට අධික ප්‍රමාණයක් ඉකුත් වර්ෂය තුළ දී වාර්තා වී ඇති බවයි දැක්වෙන්නේ..
Share This Article