පෙම්වතා අත්හැරුණු දුකට දිවිය තොර කරගත් දියණියක්..
Friday, 04 August 2023 - 13:07 | Views - 670
ප්‍රේම සම්බන්ධතාවය බිඳවැටීම හේතුවෙන් කලකිරුණු පහළොස් හැවිරිදි පාසල් සිසුවියක් ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව මීගලෑව පොලිසිය පවසනවා.

උස්ගල සියඹලන්ගමුව, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය සති කිහිපයකට ඉහත දී තරුණයකු සමග නිවසට නොදන්වා පළාගොස් තිබුණු අතර, පසුව පොලිසිය විසින් විමර්ශන සිදුකර අදාල තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම පසුව, එම සිසුවිය පරිවාස භාරයට පත් කිරීමටද පොලිසිය කටයුතු කර තිබෙන අතර, අනතුරුව නැවතත් සිසුවිය ඇයගේ දෙමාපියන්ට භාර දී තිබෙනවා.

කෙසේ වෙතත්, තම දෙමාපියන් සමඟ නිවසට පැමිණි පසු සිසුවිය මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ සම්බන්ධව ඉදිරි විමර්ශන මීගලෑව පොලිසිය විසින් සිදු කරනු ලබනවා.  




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top