ගෑස් මිල සංශෝධනය හෙට..
Thursday, 03 August 2023 - 11:23 | Views - 6,788
ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වඩා වැඩි වී ඇතැයි ලිට්රෝ සභාපති මුදිත පීරිස් පවසනවා.
ඊට සාපේක්ෂව දේශීය ගෑස් මිල සංශෝධනය හෙට (04) දිනයේදී ප්රකාශයට පත් කරන බව ද සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියා.
කෙසේ වෙතත්, පසුගිය මාසයේදී ගෑස් මිල සංශෝධනය සිදුවීමේදී ජනතාවට වැඩි සහනයක් ලැබුණු අතර, මෙවර නම් ගෑස් මිලෙහි වැඩි වීමක් බලාපොරොත්තු විය හැක.
Share This Article