ලොව පොළොවේ ගැඹුරින්ම පිහිටි දුම්රියපොළ
Tuesday, 28 March 2017 - 13:23 | Views - 4,692
පොළොව යට දුම්රිය මාර්ගවල් හා දුම්රියපොළවල් ඉදි කිරීමට හේතුවී ඇත්තේ දැඩි රථවාහන තද බදය ඇතිවීම වැළැක්වීමට හා භූගෝලීය ලෙස ඇතිවන බාධකවලට මුහුණ දීමටයි.

මෙවැනි පොළොව යට තනා තිබෙන දුම්රියපොළවල් බොහෝ රටවල ඇත.

කෙසේ වූවත් යුක්රේනියාවේ පිහිටි Arsenalna නම් දුම්රියපොළ තමයි ලෝකේ තිබෙන ගැඹුරුතම දුම්රියපොළ වන්නේ.

මෙම දුම්රියපොළ පොළොවේ මතුපිට සිට අඩි 346.12 ගැඹුරින් තමයි තනා ඇත්තේ.

මෙම දුම්රියපොළට ළඟා වීමට මගීන්ට මිනිත්තු 5ක් පමණ විදුලියෙන් ගමන් කරන තරප්පු පෙළක් භාවිතා කරමින් ගමන් කරන්නට සිදු වෙනවා.

කෙසේවූවත් මෙහි ගමන් කරන මිනිත්තු 5 මගීන්ට කටුක නොවන්නේ මුළු ගමන් මාර්ගයම ඇස්වලට ප්‍රිය ලෙස සරසා තිබීම නිසයි.

එහි වීඩියෝ හා ඡායාරූප පහතින්





































Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top