වකුගඩු රෝගීන් සඳහා හදිසි ප්‍රතිචාර ඒකකයක්
Saturday, 21 August 2021 - 10:11 | Views - 891
මාළිගාවත්ත වකුගඩු රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සදහා සුවිශේෂී වූ හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

දුරකතන අංක 070 5 211 211 අමතා මෙම ඒකකය හා සම්බන්ධ විය හැකියි.

වකුගඩු රෝගියෙකුට රෝහල් ගතවීම සදහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම, ඖෂධ නිවසට ගෙන්වා ගැනීම සහ දුරකතන මාර්ගයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා මෙම හදිසි ප්‍රතිචාර ඒකකය සූදානම් කර තිබෙනවා.

මේ අතර, ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුව ඖෂධ වර්ග, අක්ෂි කාච, වෛද්‍ය උපකරණ වර්ග රැසකට උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ඖෂධ වර්ග 60ක්, අක්ෂි කාච වර්ග 38ක් සහ වෛද්‍ය උපකරණ 04ක මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

පැරසිටමෝල්, ඇමොක්සිලින්, ඇස්ප්‍රීන්, මොට්පොමින්, ඉන්සියුලින් වැනි ඖෂධ ද මේ අතර වනවා.


ගැසට් නිවේදනය මෙතැනින්..
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top