දෛනික වැඩිම මරණ සහ ආසාදිතයින් ඊයේ
Saturday, 21 August 2021 - 8:50 | Views - 2,073
මෙරට කොරෝනා මරණ සහ දෛනික ආසාදිතයින් වාර්තා වීම යළිත් වාර්තාගත අගයකට පැමිණ තිබෙනවා.

ඊයේ (20) මෙරටින් නව මරණ 195ක් වාර්තා වූ අතර දෛනික ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 3839ක් ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා තහවුරු කරන ලද ඊයේ (20) නිකුත් කෙරුණු වාර්තාවට අනුව මෙරට නව මරණ 195ක් සමඟ සමස්තය 6985 දක්වා ඉහළ ගියා.

මිය ගිය පිරිසගෙන් 151ක් අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර අවුරුදු 30ත්, 59ත් අතර පුද්ගලයින් 43 දෙනෙකු කොරෝනා ආසාදිත ව මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම, මෙරටින් ඊයේ (20) ආසාදිතයින් 3839 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 377,004ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 3835 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන් හි සිට 04 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top