අද රාත්‍රී 10 සිට රට ලොක්ඩවුන්
Friday, 20 August 2021 - 14:29 | Views - 11,736
අද (20) රාත්‍රී 10 සිට ලබන 30 වනදා දක්වා රට වසා තැබීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් පවසනවා.

මේ අතර අත්‍යාවශ්‍ය සේවා මෙන්ම, ආයෝජන මණ්ඩලයට අයත් ඇගලුම් කර්මාන්තශාලා, කෘෂිකර්මාන්ත කටයුතු නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වුව ද පවත්වාගෙන යා හැකියි.

එමෙන්ම, ඔසුසැල් විවෘත කර තැබිය හැකි අතර,  ඊට අමතර ව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත්කරණ කටයුතු අදාළ කාලය තුළ බාධාවකින් තොර ව සිදුකරගෙන යා හැකි වනවා.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top