බස්නාහිර ආසාදිතයින් කළමනාකරණයට අද සිට නව ක්‍රමවේදයක්
Thursday, 19 August 2021 - 10:28 | Views - 604
කොවිඩ් 19 ආසාදිතයින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම හෝ නිවෙස් තුළ තබා කළමනාකරණය සඳහා අද (19) දිනයේ සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.ඒ අනුව බස්නාහිර පළාත ඇතුළත මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.එම නව ක්‍රමවේදයට අදාළ වැඩිදුර තොරතුරු පහතින්.

Share This Article