ගර්භනී මව්වරුන්ට එන්නත් ලබා ගැනීමට වෙනම මධ්‍යස්ථානයක් - පවුල් සෞඛ්‍ය සංගමය ඉල්ලයි
Tuesday, 17 August 2021 - 9:56 | Views - 1,197
ගර්භනී මව්වරුන්ට එන්නත් ලබා ගැනීම සඳහා වෙනමම එන්නත්කරණ මධ්‍යස්ථාන ආරම්භ කළ යුතු බව පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා. එහි සභාපතිනී දේවිකා කොඩිතුවක්කු ප්‍රකාශ කළේ මේ වන විට පවතින එන්නත්කරණ මධ්‍යස්ථානවලට ගර්භනී මව්වරුන් පැමිණීම හරහා ඔවුන්ට වෛරසය ආසාදනය වීමට ද ඉඩ පවතින බවයි.

ගර්භනී මව්වරුන් මෙන්ම කිරිදෙන මව්වරුන් ද කඩිනමින් එන්නත් ලබා ගත යුතු බවයි පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ.

මේ අතර ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට කියා සිටියේ ස්පුට්නික් වී එන්නත හැර සෙසු එන්නත් ගර්භනී මව්වරුන් සඳහා ලබාදීමට මේ වන විටත් අනුමැතිය හිමිව ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top