බණ්ඩාරවෙල සහ බදුල්ලේ වෙළදසැලුත් වැසේ
Monday, 16 August 2021 - 15:43 | Views - 12,224
කොරෝනා ව්‍යාප්තිය සලකා බණ්ඩාරවෙල නගරයේ වෙළදසැල් සහ ආයතන අද රාත්‍රී 10 සිට වසා දැමීමට බණ්ඩාරවෙල එක්සත් ව්‍යාපාරික සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව යළි නගරයේ වෙළදසැල් විවෘත වන්නේ මේ මස 23 වනදායි.

මේ අතර, පවතින කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් බදුල්ල නගරයේ සියළුම වෙළදසැල් 18 වන දා සිට මේ මස 25 වන දා දක්වා වසා දැමීමට ද අද පැවති සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top