රට තුළ මේ වනවිට උද්ගතව ඇති කෝවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සැපයීමේ වෙනසක් සිදුකර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවින්ද්‍ර ගමගේ පවසනවා.
ඒ අනුව නුගේගොඩ සහ වේරහැර පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයන්හි හැර අනෙකුත් ප්‍රාදේශීය කාර්යාලවල සේවාව ලබා ගත හැක්කේ අංක 225 ඇමතීමෙන් හෝ ඊ චැනලින් සේවාව හරහා ලබාගන්නා වේලාවෙන් වෙන් කරගැනීමකින් පමණක් බවයි ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයනයේ දැක්වෙන්නේ.
එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්