ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සැපයීමේ වෙනසක්
Sunday, 15 August 2021 - 9:52 | Views - 683
රට තුළ මේ වනවිට උද්ගතව ඇති කෝවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා සැපයීමේ වෙනසක් සිදුකර ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවින්ද්‍ර ගමගේ පවසනවා.

ඒ අනුව නුගේගොඩ සහ වේරහැර පිහිටි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලයන්හි හැර අනෙකුත් ප්‍රාදේශීය කාර්යාලවල සේවාව ලබා ගත හැක්කේ අංක 225 ඇමතීමෙන් හෝ ඊ චැනලින් සේවාව හරහා ලබාගන්නා වේලාවෙන් වෙන් කරගැනීමකින් පමණක් බවයි ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයනයේ දැක්වෙන්නේ.

එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top