රට වහනවා ද? තීරණය 12න් පස්සේ
Friday, 13 August 2021 - 9:42 | Views - 84,331
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකාය අතර අද පස්වරු 11 ට ආරම්භ වීමට තිබූ විශේෂ සාකච්ඡාව මේ මොහොතේ පැවැත්වෙනු ඇති. 

up date

රටපුරා පාලනයකින් තොරව සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකාය අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.


මෙම සාකච්ඡාව අද පෙරවරු 11 ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙහිදී උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්යෙන් වැඩිදුරටත් සකාකච්ඡා කෙරෙනු ඇති.

මේ වන විට රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සංචාරණ සීමා පනවා රට වසා දැමිය යුතු බවට සෞඛ්‍ය අංශ දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාව සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකු කියා සිටියේ මෙම සාකච්ඡාවේදී සංචරණ සීමා තවත් වැඩි කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවටයි.

ජනතාවගේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය කරන මූලික පසුබිම සකසා සියලු ආකාරයේ ඒකරාශී විම් තහනම් කිරීමට මෙම සාකච්ඡාවේදී බොහෝ දුරට තීරණය කෙරෙනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

කෙසේ වෙතත් පවතින වාතාවරණය අනුව රට සහමුලින් වසා දැමීමට තවමත් සූදානමක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top