පී .සී .ආර් පරීක්ෂණ සඳහා උපරිම මිලක්
Friday, 13 August 2021 - 9:35 | Views - 9,985
කොවිඩ් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කරමින් මිල නියාමන ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
 
ඒ අනුව පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන ආයතන හරහා සිදුකෙරෙන PCR පරීක්ෂණය සඳහා නියම කර ඇති උපරිම මිල 6,500ක් වන අතර රැපිඩ් අන්ටිජන් පරීක්ෂාව සඳහා නියම කර ඇති උපරිම මිල රුපියල් 2000ක්.

මෙම ගැසට් නිවේදනය උල්ලංඝනය කරන අවස්තාවන්හිදී මහජනතාවට ඒ සම්බන්ධයෙන් 1977 දුරකථන අංකය ඔස්සේ පැමිණිලි කළ හැකි බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩිදුරටත් සඳහන් කරන්නේ.
 
එම ගැසට් නිවේදනය පහතින්.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top