කොරෝනා රෝගීන් නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද සිට
Monday, 09 August 2021 - 8:50 | Views - 1,040
කොරෝනා වෛරසය ආසාදිත, එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන හා අසාධ්‍ය නොවන රෝගීන් නිවසේ රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය අද සිට ආරම්භ කෙරෙනවා.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ මෙරට රජයේ හා පෞද්ගලික රෝහල් රැසක ධාරිතාව ඉක්මවාගොස් ඇති පසුබිමක අසාධ්‍ය රෝගීන් පමණක් රෝහල්ගත කිරීමේ අරමුණිනුයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන්නේ.

ආසාදිතයන් නිවසේ සිට රැකබලාගැනීමේ වැඩපිළිවෙල පළමුව නියමු වැඩසටහනක් ලෙස කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු අතර, පසුව එය බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්ක තුළද ක්‍රියාත්මක කළා.

එහි සාර්ථකත්වය සැළකිල්ලට ගනිමින් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන මෙම අවස්ථාවේ රෝහල් පද්ධතිය කළමනාකරණය කරගැනීම සඳහා  එම වැඩපිළිවෙල යොදාගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top