රන්ජන් රාමනායක ආසාදිත වෙයි
Friday, 06 August 2021 - 15:00 | Views - 287
සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක කොරෝනා වෛරස් ආසාදිතයෙකු බවට අනාවරණ වී තිබෙනවා.
ඔහු මේවන විට සිරගතව සිටින්නේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේයි.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගියදා සිය ඥාති නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට ද පැමිණ සිටියා.
එම අවස්ථාවට පැමිණ සිටි දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද මන්ත්‍රීවරයා සමග සුහද කතා බහක නිරතවුනා.
Share This Article